ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 15% ක පොලියක්

    පෙබරවාරි 24, 2015
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය අනුමැතිය ලබා දී තිබේ.
     
    මුදල් අමාත්‍යංශය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට 15 ක පොලියක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනුමැතිය ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.
     
     
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ප්‍රතිලාභ ලබාදීම පසුගිය අතුරු අය වැය තුළින් ඉදිරිපත් කර ඇති යෝජනාවලින් එකකි.
     
     
    දැනට රාජ්‍ය බැංකුවල උකස් රන් භාණ්ඩ සඳහා පොලී අනුපාත පනත් කෙටුම්පතක් සූදානම් කෙරෙමින් තිබෙන බවත් අදාළ අනුමැතිය ලබන සිකුරාදා නිකුත් කරනු ඇති බවත් ආචාර්ය සමරතුංග මහතා ජාතික ගුවන් විදුලියට පවසා ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya