ඒ අනුව මෙම වැඩමුළුව හෙට (27) සහ අනිද්දා (28) දිනවල ද පැවැත්වේ.
මේ සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියන් 300කට ආසන්න පිරිසක් සහභාගි වෙති.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙනයාමේ මූලික පියවරක් ලෙස මෙම
වැඩසටහන පැවැත්වේ.
DB