ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම හා බස්නාහිර පළාත් සභා සභානායක සුනිල් විජේරත්න යන මහත්වරුන් මෙහි ප්‍රධාන ආරාධිතයන් වනු ඇත.
බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු, තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
AP/DMu-Gampha



















