චාමරී අතපත්තු (නායිකා), උදේශිකා ප්‍රබෝදනී (උපනායිකා), යශෝධා මෙන්ඩිස්, ලසන්ති මධුෂානී, එෂානි ලොකුසූරිය, ඩිලානි මනොදරා, චාමරී පොල්ගම්පොල, ශ්‍රීපාලි වීරක්කොඩි, ෂෂිකලා සිරිවර්ධන, මධුරි සමුද්ධිකා, ඉනෝකා රණවීර, අනුෂ්කා සංජීවනී, නිලක්ෂි සිල්වා, චන්දිමා ගුණරත්න සහ ඉනෝෂි ප්‍රනාන්දු ක්‍රීඩිකාවන්ගෙන් කණ්ඩායම සමන්විත වේ.
මිට අමතරව අතිරේක ක්‍රීඩිකාවන් ලෙස ඕෂදී රණසිංහ, දීපිකා රණසිංහ, අමා කාංචනා හා නිපුනි හංසිකා නම් කර තිබේ.
MAP



















