ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    බලපත්‍ර නොමැතිව ඩීසල් අලෙවි කළ අයෙකු අත් අඩංගුවට

    සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ අප්‍රේල් මස 16 වන දින සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 197ග්‍රෑම් 60ක පමණ තොගයක් (තෙත බර සහිත), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya