ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයකින් තොර විරෝධතා හේතුවෙන් රටට සිදුවන අගතිය පිළිබඳ නීතීඥවරු අග්‍රාමාත්‍යතුමාට පැහැදිලි කරති
නව සෞඛ්‍ය කැබිනට් අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී (18 දින) පස්වරුවේ වැඩ භාර ගන්නා ලදී.
පාර්ලිමේන්තුව අප්‍රේල් 19 සිට 22 දක්වා රැස් වෙයි.
පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළ කෙටිකාලීන සහ දිගු කාලීන විසදුම් සෙවීම සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජිකයෝ (18) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්විය.