ජනාධිපතිවරයා විසින් පත් කළ නව අමාත්‍ය මණ්ඩලයේ කෘෂි කර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැදසහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිවේදානය කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඌරුමලේ වෙරළ තීරයේ (2022 අප්‍රේල් 18) උදෑසන සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 50ග්‍රෑම් 380ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත), නාවික හමුදා අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
ජනතාවට වග කියන රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් ගරු අග්‍රමාත්‍යතුමාගේ අවධානයට යොමු වී ඇත.