රට තුළ දේශපාලනික ,ආර්ථික හා සාමාජීය ස්ථාවර භාවය ඇති කිරීමේ ආරම්භක පියවරක් වශයෙන්,19 වන ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය සහ කාළීන සංශෝධන සහිතව ප්‍රජාත්‍රන්තවාදීව බලාත්මක කිරීම කෙටි කාළීනව ගත හැකි කාලෝචිතම ක්‍රියාමාර්ගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය ප්‍රධාන නියෝජිතයින් සමඟ ඊයේ (අප්‍රේල් 18) වොෂින්ටන් ඩීසී හි IMF මූලස්ථානයේ දී හමු වී තිබේ.
පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහජන ආරක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී (19) මේ මොහොතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.