ඉන්ධන මිල වැඩි කිරීම නිසා බොහෝ ක්ෂේත්‍රයන්ට අසාධාරණයක් සිදු ව ඇති බවත්, එහෙත් ඉදිරියේදී ධීවර, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හි අදාළ අමාත්‍යවරු සමග සාකච්ඡා කර එම ක්ෂේත්‍රයන්ට යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ජනතාව පීඩාවට පත් නොවන ලෙස පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක විය යුතුයි - පෞද්ගලික බස්රථ හිමියන් පිළිබඳව රජය සානුකම්පිතව කටයුතු කරනවා - ප්‍රවාහන අමාත්‍ය
ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට (20) දිනයේ දී කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි කොප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
නව අමාත්‍ය මණ්ඩලයේ පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නැවත පත් කළ ඩී. බී. හේරත් මහතා අද (19) උදෑසන වැඩ බාර ගනු ලැබීය.