විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ ලබාදුන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් වශයෙන් ඇත්ත ඇති සැටියෙන් මහජනතාවට පැහැදිලි කිරීම අපගේ කාර්යය බව ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.
වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුරය නීත්‍යානුකූල සේවා දිගුවක් නොමැතිව සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
මාධ්‍ය නිවේදනය