ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2022 අප්‍රේල් 11 සහ 12 යන දිනවල බැංකුවල ක්‍රියාකාරිත්වය බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුළ දී සාමාන්‍ය පරිදි විවෘතව පවතී

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව නිවැරැදි තොරතුරු මහජනයා වෙත සන්නිවේදනය කිරීමේ අභිප්‍රාය පෙරදැරිව  , “පාර්ලිමේන්තුවෙන් පුස්තකාලයට” දැනුවත් කිරීමේ වැඩසටහන්හි තවත් එක් පියවරක්  පසුගියදා මාතලේ උකුවෙල ප්‍රාදේශිය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya