ජූනි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තුවේ බලය, සංයුතිය වෙනස්විය හැකි වුවත්, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයට පයින් ගැසිය නොහැකි බව, සභානායක,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ව්‍යවස්ථානුකූලව කතානායකවරයා සතු බලතල භාවිතා කරමින් මෙම අවස්ථාවේදී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(05) පාර්ලිමේන්තුවෙදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    රටේ උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (05) පැවැත්වෙන බව කතානායක මහින්ද යාප අබේවර්ධන මහතා පැවසිය.

    සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් පටු දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීම සහ සාමය ආරක්‍ෂා කිරීමට කැපවී සිටින ආරක්‍ෂක අංශයන්ද අපහසුතාවයට පත් කරමින් ඉලක්කකර ගත් දේශපාලඥයින්ගේ දේපලවලට හානි සිදු කරමින් ප්‍රචන්ඩකාරී අයුරින් හැසිරීම නිසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගොස් ඇති ආකාරයක් දැකගත හැකි බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ( විශ්‍රාමික)ප්‍රකාශ කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya