ජූනි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ව්‍යවස්ථාවෙන් පිට වැඩ කිරීමට රජය කිසි ලෙසකින් ඉඩ නොතබන බවත් රටේ පරමාධිපත්‍ය සහ ප්‍රජාත්‍රන්තවාදය රජය දිවිහිමියෙන් ආරක්ෂා කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (07)පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

    මිනිසුන්ගේ ආවේග සාධාරණ බවත් එම ආවේග නිසි දිශාවකට කළමනාකාරණය කළ යුතු බවත් පවත්න අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේදැයි සොයාබැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

    පාර්ලිමේන්තුව වාර්තා කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ට තිබෙන අයිතිය හා නිදහස සම්පූර්ණයෙන් ආරක්ෂා කළ යුතු බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයගෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේ ය.

    අධිභාර බද්ද පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya