ලංගම බස්රථ සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ වී තිබෙන බව නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණ හංස මහතා ප්‍රකාශ කරයි.
අපොස උසස් පෙළ විභාගයේ 2021 (2022 ) ප්‍රයෝගික පරීක්ෂණ අද (04) සිට නියමිත පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.
විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගනු ලබයි
මෙරට ඇඟලුම් හා රෙදිපිළි ආශ්‍රිත කර්මාන්තයේ වැඩබිම්හි හා ඒවයේ සේවක සුරක්ෂිතතාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව ප්‍රවර්ධනයට සඳහා නව වැඩසටහනක් ඇරඹීමට සහාය ලබාදීමට ජාත්‍යන්තර ආයතනයන් ඉදිරිපත් වී ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.