මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම සංචාරක ක්‍රීඩා සැණකෙළියට  සහභාගී වන පළමු කණ්ඩායම දිවයිනට

    ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් අන්තර්ජාලය ඔස්සේ එකිනෙක සම්බන්ධ කරමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියමන රාජ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරන '' ස්වස්ථ '' තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ පරිගණක හා උපාංග බෙදා දීමේ උත්සවය පසු ගිය දා කොළඹ නාරාහේන්පිට, ලේ බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

    නැගෙනහිර පළාතේ ප්‍රථම වතාවට ගුරුභවතුන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටක්. එහි සංහිඳියාව, සහජීවනය, සහෝදරත්වය, සහයෝගීතාව හා සමානාත්මතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය දෙන දායකත්වය සුලුපටු නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya