ඉදිරි වසර 6 ඇතුළත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය මඟින් මෙගා වොට් 5000 ක ප්‍රමාණයක් උත්පාදනය කර එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන් බව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීම සඳහා පත් කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
මිල්කෝ ආයතනය මඟින් අක්කර 2000 ක තෘණ වගා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනාගන්න ...
කාර්යාංශ පනත උල්ලංඝනය කළ විදේශ රැකියා නියෝජිත ආයතනවලට වැට ...