මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, 2022 මාර්තු 03 සිට 06 යන දිනවල පැවති අන්කාරා ට්‍රැවල් එක්ස්පෝ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ 05 වැනි ප්‍රදර්ශන වාරයට සහභාගී විය. අන්කාරා නුවර ප්‍රමුඛ කොට ගත් මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි අවස්ථාව මෙයයි.

    සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් : විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම

     පැමිණෙන තර්ජන, ගර්ජන මෙන්ම රටට ආවේණික දුර්වලතා හඳුනාගනිමින් පැමිණෙන දේශීය හා විදේශීය ආයෝජකයන් අපි භාරගත යුතු යි.- කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක
     රුපියල් බිලියන 3.5 ක් මූලිකව වැයකරමින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත පණ ලබයි.

    සබරගමුව, බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya