මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදකයින් දිරිමත් කිරිම සඳහා යන්ත්‍රෝපකරණ බෙදා දීමේ වැඩ සටහනක් අද (15) පොළොන්නරුව ලක්ෂ උයන,කර්මාන්තපුර අසළ ජානක ඉංජිනියරින් ආයතනයේ දී පැවැත්විණ.

    මුළු රටම අසීරුතාවයට පත්ව සිටින මේ අවස්ථාවේ සියල්ල තේරුම් ගනිමින් සියලුදෙනා එක් තැනකට පැමිණ මෙම අර්බුදය දෙස බලා සංවේදීව මෙම ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුම් සෙවිය යුතු බව පැවසුවේය.

    ඉදිරියේ දී දුම්රිය ගාස්තුව සුළු සංශෝධනයකට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    අතුරුදහන් වූ පුද්ගලයන් ලෙස සැළකෙන පුද්ගලයන්ට සාධාරණයක් ඉටු කිරීමේ මාර්ගයට රජය ප්‍රවේශ වු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya