රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල විසින් කලින් කලට ගනු ලබන තීරණ නිසා රාජ්‍ය මුදල් වලට විශාල ව්‍යසනයක් සිදු වෙනවා - කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දෙයි.
වැඩිහිටියන්ගේ නිරෝගීකම නිසා ඔවුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා ඉහළ නංවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද(11) පාර්ලිමේන්තුවේදි පැවසීය.
කාන්තාව විවිධ භූමිකා ඔස්සේ සැම විටම සිය පවුල වෙනුවෙන් සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් කැපවුණු චරිතයක් බැවින් ඇය දුර්වල චරිතයක් නොවන බවත් සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකළද කාන්තාව නිසි ඇගයීමකට ලක්නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.
ඖෂධ සඳහා ඉදිරි මාස 06කට ප්‍රමාණවත් ගබඩා රාජ්‍ය අංශය සතුව පවතින බවත් කිසිදු ආකාරයකට රට තුළ ඖෂධ හිගයක් ඇති වීමේ හැකියාවක් නොමැති බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා (11) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.