මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රුපියල් ලක්ෂ දහයක වියදමින් දිවුලපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදිකළ පෝෂණ මන්දිරය ජනතා අයිතියට පත්කිරීම සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය අස්වැන්නවත්ත මහජන පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගියදා (07) සිදුකෙරිණි.

    ඖෂධ නිෂ්පාදන,සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

    ''වාරණය'' වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(11) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

    පාරිභෝගික ආරක්ෂාව සඳහා ඉදිරියේ දී ගෑස් සිලින්ඩර් සහ උපාංග සඳහා එස්.එල්.එස්. (SLS) සහතිකය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya