මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන කාලය අඩුකරන බවට සහතික වන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    සමාජ සත්කාර සංවිධානයක් වන හෙල්ප් අයිකන් සංවිධානය විසින් මහරගම අපේක්ෂා රෝහලට සහ කටුවන දිසා රෝහල වෙත රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (02) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රකාශයට පත් කරන "මාධ්‍ය සමීක්ෂා" සිව්වැනි කලාපය එළි දැක්වීම ඊයේ (02) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණී.

    ශ්‍රී ලංකා දෙවන හෙඳ සභාවේ නව නිලධාරී මණ්ඩලය වෙත පත්වීම් ලිපි ප්‍රදානය (02) සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya