රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනපතිට භාර දෙයි ..
දේශීය පාරම්පරික වෙදකම හා බැදුණු ජොතිර්වේදය, නැකැත් ශාස්ත්‍රය ඇතුළු සම්ප්‍රදායන් සුරක්ෂිතව මතු පරපුරට දායාද කිරීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
බදුල්ල නගරයේ ඇති කසල අංගනය, බාහිර පරිසරයට බලපෑමක් නොවන ලෙස නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට අරඹා ඇත.
සේවක අර්ථ සාධක අරමුදලින් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලින් ලබන ලාභයෙන් සියයට 25 ක් අධිභාර බද්දක් ලෙස අයකර ගැනීමට ගෙන තිබූ තීරණය ඉවත් කර ගැනීමට රජය තීරණය කිරීම මෙරට වැඩ
කරන ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.