රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙල යටතේ කිරිඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ එල්ලාවල පහළගම, මැණික් කැපීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය (03)දින අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ජනතා අයිතියට පත් කරන ලදි.
කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක දිවුරුම් දෙයි
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධූරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ.