මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2030 වර්ෂය සහ ඉන් ඔබ්බට නයිට්‍රජන් අභියෝගයට මුහුණ දීමේ ගෝලීය ප්‍රයත්නයන් කඩිනම් කිරීමට මේ සතියේ නයිරෝබි හි පැවති පස්වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී (UNEA5) ලොව පුරා සිටින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකඟත්වයකට පැමිණ තිබේ.

    මියන්මාර් රජයෙන් සහල් ආනයනය කිරීමේ දී ඒ සඳහා වැඩි මිලක් ගෙවූ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට
     බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම මාර්තු 8
     කම්කරු වන්දි (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම මාර්තු 10

    කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙල ඉතාම සාර්ථක බවත් සංවිධානාත්මක එන්නත්කරණය මුළු ලොවටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා පැවසීය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya