මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    පශු සම්පත් රාජ්‍ය අමාත්‍යංශය යටතේ පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දෙන ප්‍රතිපාදන පිළිබදව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (28)දින පෙරවරුවේ ත්‍රිකුණාමලය පිහිටි සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    අමාත්‍ය මණ්ඩල තීරණ-28-02-2022

    ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ (INS NIREEKSHAK) නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා (2022 පෙබරවාරි 28) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya