මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ Global Interests Branch in the International Policy අංශයේ සහකාර ලේකම් ටොම් මැනඩු මහතා (Mr Tom Manadue) පසුගිය බ්‍රහස්පතින්දා (17) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.

    ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මෙනඩියු මහතා (Tom Menadue)  (  පෙබරවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම්පත් 5 ක් සදහා  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය (17) වෙනිදා සටහන් කළේය.

    දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින සහ සැලසුම් කර ඇති නගර සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සංවර්ධනය කර එහි ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya