මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා පෙරට වඩා දැන් ජනතාව ඉදිරිපත් වන බවත්, මේ වන විට ලක්ෂ 64 ඉක්මවා බූස්ටර් එන්නත ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    හැකිතාක් ඉක්මණින් පුනර්ජනනීය බලශක්තිය රටට ළඟා කරදීමට රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

    ඉදිරියේ දී එන්න්ත්කරණය පරිපූර්ණ වුවහොත් ලිහිල් කිරීම් සම්බන්ධයෙන් යම් යම් තීරණ ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා කියා සිටියේය.

    අන්තර්ජාතික මූල්‍ය අරමුදල( IMF ) පිළිබඳ රජය විවෘත මනසකින් කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya