රටට වැඩි වශයෙන් විදේශවිනිමය රැගෙන එන්නේ කාන්තාවන් බවත්, ආර්ථිකයේ සාර්ථකත්වය රඳා පවතින්නේ කාන්තාවන් මත බවත්, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ජයවර්ධනපුර, ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේ ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සහ ගුණ සැමරුම් උත්සවය (20) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට තුර්කි තානාපති ලෙස කටයුතු කරන ඩෙමේට් ශෙකිර්ජිඕලු මහත්මිය හා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතර හමුවක් පසුගියදා සුහුරුපාය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදුවිය.
රටේ පොදු නීතියක් ස්ථාපනයට ගන්නා උත්සාහයට ප්‍රශංසාව ....
වැඩසටහන සාර්ථක කර ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පූර්ණ සහාය ....
කාර්ය සාධන බලකායට අදහස් දැක්වීමට විශ්වවිද්‍යාල සිසුන්ගේ දැඩි උනන්දුවක් ....