ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පණ්ඩිත, පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්විණ.

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය(SLIP) විසින් පවත්වනු ලබන "LANKAPAK 2022" ප්‍රදර්ශනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය(SLAP)විසින් පවත්වනු ලබන "Sri Lanka Print 2022" ප්‍රදර්ශනය යන දෙකෙහිම සමාරම්භක උළෙල කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

    කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් විය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya