රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කිරීම (18) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.
අපවත් වී වදාළ සියම් මහා නිකායේ රෝහණ මහා සංඝ සභාවේ මහා නායක මහෝපාධ්‍ය අතිපූජ්‍ය උඩුමලගල මහින්ද නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන සංචාරක පැමිණීමට සරිලන සේ ගුවන්තොටුපල පහසුකම් සළසා මගී තදබදය අවම කිරීමට කඩිනමින් පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (16) ගුවන්තොටුපල බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජාතික සංවර්ධනය සඳහා දේශප්‍රේමී අනේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් යොදා ගැනීමේ අරමුණින් ජාතික විද්‍යා පදනම ගෝලීය ඩිජිටල් වේදිකාවක් දියත් කර ඇත.