නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දෙති.
පෙබරවාරි 23 විපක්ෂය ගෙන එන යෝජනාවකට අනුව සභාව කල් තැබීමේ විවාදයක්..
පෙබරවාරි 25 වැනිදා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්වේ.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතය.
දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්න... වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යවසායකයන්ට හැකියි ... ජනපති කියයි.