යුද්ධ හමුදා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 7 වන අදියර යටතේ තවත් නිවාසලාභින් 48 දෙනෙකු වෙත මූල්‍ය ආධාර
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43වන නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (16) රාත්‍රී පැවැත්විණි.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉඳි කරන ලද කටුනායක මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු නිම කොට දුම්රිය ධාවනය සඳහා භාර දීම (16) දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී සිදු කෙරිණ.
වසර පනහක පමණ කාලයක් බදුල්ල දුම්රිය පොළ පාරේ පහසුකම් වලින් අඩු ස්ථානයක පැවැති බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය සඳහා අලුතින් ඉදිකෙරුණු සිව් මහල් ගොඩනැගිල්ල කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් මෙම මස 18 වැනිදා ( හෙට ) ජනතා අයිතියට පත්කෙරේ.