මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සති අන්ත හා රජයේ නිවාඩු දිනවල වසා දැමුණු නුවරඑළිය සඳතැන්න පාරිසරික සංචාරක කලාපය යළි විවෘත කෙරේ. එය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.

    සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9වන ජාතික සම්මේලනය (16) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.

     

    2021 රාජ්‍ය නාට්‍ය උළෙල 2022 පෙබරවාරි මස 17 සිට මාර්තු මස 06 දක්වා ප.ව. 05.30 සිට මරදාන එල්පින්ස්ටන් රගහලේදී පැවැත්වේ.

    කොවිඩ් වසංගතයේ විනාශකාරී ප්‍රතිවිපාකවලින් පසු රට යථා තත්ත්වයට පත්වන විට අපි සියලු දෙනාටම ජාතිය යළි ගොඩනැගීම සඳහා යුතුකමක් ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya