දැවිතෙල් ආනයනය කිරීමේ ප්‍රශ්නය මත විදුලිය දැඩි අර්බුදයකට ලක්ව ඇති කාරණය සැඟවිය නොහැකි බවත්, ඒ අනූව පුරවැසියන් ලෙස අර්බුදකාරී සමයක යම් කැපකිරීමක් කළ යුතු බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.
චමුදිත සමරවික්‍රම ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියාගේ නිවසට එල්ල වු ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
කාන්තා ව්‍යවසායකයින් වෙනුවෙන් කුඩා සුපිරි වෙළඳසැල් ජාලයක් ස්ථාපිත කිරීමට සැලසුම්
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය සමඟ මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක්