මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කර්මාන්ත නවෝදයේ පෙර දැක්ම සනිටුහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ‘’කර්මාන්ත ප්‍රදර්ශනය -2022 ‘’ පෙබරවාරි 03 සිට 06 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    74 වැනි නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 04) උදෑසන නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ වේ. 'අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්' යන තේමාව යටතේ මෙවර නිදහස් දින සමරුව පැවැත් වේ.

    මාතර දිස්ත්‍රික්කයේ අයවැයෙන් වැඩලක්ෂයක් අරඹයි

    පළාත් 06ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya