පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
සෞභාග්‍යයේ දැක්ම යටතේ, මුදල් අමාත්‍යවරයා අය-වැයෙන් රට පුරා ම සෑම ගමකට ම, වෙන් කළ මුදල්වලින් ගමින් ගමට එකවිට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම, ඉතිහාසගත අවස්ථාවක් බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සඟසතු කොට පූජා කෙරේ.
ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඩිඩික් කුර්නිආවන් මහතා (Commodore Didik Kurniawan) (පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.