මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිදහස් අධ්‍යාපනයෙන් රාජ්‍ය සේවයට එක්වන නිලධාරීන්ට ජනතාව වැටුප් ගෙවන නිසා එම ජනතාව සිය හාම්පුතුන් ලෙස සළකා ඔවුන් වෙනුවෙන් තම සේවා කාර්යක්ෂමව ඉටු කිරීමට රාජ්‍ය සේවකයින් වගබලා ගත යුතු බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පැවසීය.

    රටේ සංවර්ධන ක්‍රියාවලිය අධික්ෂණය සඳහා විද්වත් වෘත්තිකයින්ගේ සහය අත්‍යවශ්‍ය බවත්, ඉදිරියටත් විද්වත් වෘත්තිකයින්ගේ සහයෝගය රටේ සංවර්ධනය සඳහා රජය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    රට හදන '' සෞභාග්‍යයේ දැක්ම '' ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පෙන්වා දී ඇති පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ දේශිය ආයෝජකයින්ගේ දායකත්වය මත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනට සමගාමීව ඉදි කෙරෙන අනුරාධපුර ඔයාමඩුව '' සුවසිරිපුර '' ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    2022 පෙබරවාරි 04 පැවැත්වෙන 74 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව පෙබරවාරි 01 සිට 06 දක්වා රුක් රෝපණ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya