මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ඊශ්‍රායල් රාජ්‍යයේ තානාපති නාඕර් ඉට්සැක් ගිලොන් මහතා පෙබරවාරි 03 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවී දෙරටෙ හි අන්‍යෝන්‍ය අවශ්‍යතා ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

    ''සියලු අභියෝගයන් නොතකා එකම ජාතියක් ලෙස දේශයේ සියලුම ජනවර්ගවල සාමූහික උත්සහයන් අපගේ නිදහස වෙනුවෙන් අරගල කළ බව” ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා  මහතා විසින් නිකුත් කළ නිදහස් දින විශේෂ පණිවිඩයේ සඳහන් වේ.

    අභිමානවත් 74 වන නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.

    74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව නිදහසට උර දුන් ජාතික නායකයන් සැමරේ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya