නිෂ්පාදන ආර්ථිකයක් ශක්තිමත් කෙරෙන ''ගම සමඟ පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්'' ව්‍යාපෘතියේ නිල සමාරම්භය අද (03) පෙ.ව 8.52ට දිවයින පුරා ගම් ආවරණය කරමින් ඇරඹේ .
පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා වන නාවලගේ බෙනට් කුරේ මහතා, රමල්ලා හි දී පලස්තීන රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යවරිය හමු වූ අතර දෙරටෙහි වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.
ජාතික රූපවාහිනි සංස්ථාවේ රාජකාරී කරනු ලබන කාර්ය මණ්ඩලයට තුන්වන මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් ක්‍රියාත්මක කරන ලදී.
“සියක් නගර” වැඩසටහන කඩිනමින් අවසන් කිරීම සඳහා සිදුකරන සංවර්ධන ව්‍යාපෘති යටතේ කුරුවිට නගරය සහ බලංගොඩ නගරය සංවර්ධනය කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් අවසන් අදියරට පැමිණ ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.