මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් (16) පස්වරුවේ විවෘත කරන ලදි.
ත්‍රිරෝද රථ රියදුරන් බහුවිධ නිපුණතාවයෙන් පූර්ණ කිරීමේ ජාතික මෙහෙවර වයඹ පළාතින් ඇරඹේ.
සමන් දේවාල පුදබිමට පැමිණි ජනපතිට ජනතාවගෙන් හරසර ...
කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙයි.