ඉදිරියේ දී කිසිසේත්ම සහල් මිළ ඉහළ දැමීමට කටයුතු නොකරන බවත්, ලංකා සතොස වෙතින් පාරිභෝගිකයාට සහන මිළට සහල් ලබා ගත හැකි බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රටවල් 03 ක් සමග කඩිනමින් සංචාරක සහයෝගිතා ඒකාබද්ධ ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද (19) සහ හෙට ( 20) පැවැත්වෙයි.
රට මුහුණ දී සිටින අභියෝග ජයගැනීමට එක් වන්න ... පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගැන්වීම නතර කරන්න ...
9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසියේ දී ජනපති කියයි.