බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි
රටට සහ සමස්ත ජනතාවට සෙත් පතා ත්‍රිවිධ හමුදාවේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ජය පිරිත් සජ්ජායනය ජනවාරි 26 දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.
“පිරිසිදු පරිසරයක්-නිරෝගීමත් හෙටක්” මැයෙන් දීප ව්‍යාප්තව ඩෙංගු මර්දන වැඩසටහනක් 2022 ජනවාරි මස 20 සහ 21 දෙදින ක්‍රියාත්මක කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.