මැයි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    Ø ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරනවා ...

    Ø ගොවියා ආරක්ෂා කරන බවට සහතිකයක් ...

    Ø මාධ්‍යවේදීන්ට සංවර්ධනයේ පාර්ශ්වකරුවෙකු වීමට ආරාධනා ...

    Ø බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවන්නැයි ඉල්ලීමක් ...ජනපති

    Ø විවේචනයන්ට පිළිතුරු ක්‍රියාවෙන් පෙන්වනවා ... අගමැති

    සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 02ක් සවිබල ගැන්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභී පවුල් වෙත ප්‍රතිලාභ ප්‍රදානය ඊයේ (14) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

     Ø වසර 2030 වන විට සංචාරකයන් ලක්ෂ 10ක් ...

    Ø සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට නවතම මෘදුකාංගයක් ...

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංකල්පයකට අනුව ‘සමකාලීන ලෝකයේ හමුදා නායකත්වය: රණශූරයෙකුගේ සිට අවශ්‍ය මිතුරෙකු දක්වා පරිනාමය වීම’ යන තේමාව ඔස්සේ ත්‍රිවිධ හමුදාවන්හී මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් වෙනුවෙන් එක්දින සම්මන්ත්‍රණයක් (13 දින ) උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya