ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් 2022 ජනවාරි මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් මහතා හමුවිය.
''දිනන රට පුබුදන කර්මාන්ත" : කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් බුත්තල කර්මාන්තපුරයෙහි නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කෙරේ.
පොරොන්දුවක් පමණක් නොවී යථාර්තයක් වූ ජනතා සහන
සමෘද්ධි ප්‍රතිලාභීන්හට තම ජීවන තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් යටතේ ඔවුන් වෙත උපකරණ බෙදාදීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙටුම මහතාගේ ප්‍රධානත්වයෙන් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු විය.