මැයි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සඳහා ICTA සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කරයි

    කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලෙස හංගේරියානු රටේ මූල්‍යාධාර මත ඉදිකෙරන මෙම කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු නිලවශයෙන් මුල්ගල තබා ආරම්භ කිරීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ Peter Szijiarto මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) කොහුවල මංසන්ධියේ දී සිදු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාඅතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍ය කාර්‍යාලයයේදී පසුගියදා පැවැත්විණි.

    මෙරටට නිදහස ලැබීමෙන් පසු ඇතිකළ මුල්ම මහවැලි ව්‍යාපාරය යටතේ ගොඩනැගූ, මෙතෙක් කිසිදු රජයක අවධානයට යොමු නොවූ ගිරාදුරුකෝට්ටේ නගරය වසර 60 කට පසුව ප්‍රථම වරට සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya