ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුදුසුකම් ලද ඩිපෝ සඳහා ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබා දීමේ වැඩසටහනේ සමාරම්භය ( 13) දින බලශක්ති අමාත්‍යංශයේ දී සිදු විය.
හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (14) සමරනු ලබයි.
සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය නිතැතින් උදාවේවා!
සුභාශිංසන පණිවුඩය- ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා!
සමස්ත දමිළ ජනතාව බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය කෘතගුණ සැලකීම මුල්කරගත් උතුම් මංගල්‍යයකි.