නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිළි කිරීම
පරිසර අමාත්‍යාංශය විසින් පරිසර නිලධාරින් 136ක් අලුතින් සේවය සඳහා බඳවා ගනු ලැබීය. මේ අතරින් 21 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම (11 දින) මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදු කෙරිනි.
මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියට නව සභාපතිවරයා වශයෙන් මධ්‍යම පළත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ඩී.එම්.පී.කේ. දිසානායක මහතා පත් කර ඇත.
ඉදිරි මාස හය සදහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් අද (12) දින ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.