ජූනි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම උදෙසා සුහද සාකච්ඡාවක් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා අතර පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    “ කාබනික වගා වැඩපිළිවෙළ රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවා” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

    ගෝලීය වසංගත තත්වය යටතේ ශ්‍රී ලංකාවට ඇතිවූ ආර්ථික අර්බුද තත්වයෙන් මිදීමට හැකි සියලු මාර්ග හා විකල්ප සොයා බලන බවත්, එක් උපක්‍රමයක් අසාර්ථක වුවහොත් ඒ සඳහා මහ බැංකුවේ අර්ධ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ තිබෙන තවත් උපක්‍රමයක් උපයෝගි කොටගෙන අත්හදා බලන බවත්, උපක්‍රම කිහිපයක් යොදා ගැනීමෙන් ඇතිවිය හැකි අවධානම කළමනාකරණය කළ හැකි බවත්, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    මේ වසරේ 5.5%ක ආර්ථික වර්ධන වේගයක් - මහ බැංකු අධිපති

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya