ජූනි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරයි.

    තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැගින් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    වයස අවුරුදු 12-15 අතර මෙරට ළමුන් සඳහා එන්නත්කරණය සිකුරාදා (07) අද සිට ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙ‍හෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya