“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත් කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ඇරඹේ.
චුන්ඩි කුලම් කලපුවේ නීති විරෝධී ඉස්සන් කොටු වහා ඉවත් කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
වසර 2023 අවසන් වීමට පෙර මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බව සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මැලේරියා රෝගයේ අවදානම ගැන කියැවෙන දින දර්ශනයක් නිකුත් කරයි